brand logo

ජනපතිගේ රාමසාන් සුබ පැතුම් පණිවුඩය

05 June 2019

රාමසාන් උත්සවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ. සැබෑ මුස්ලිම් භක්තිකයෙකු ඉවසීම, අන් අයට උපකාර කිරීම, අන් අයගේ කුසගින්න ගැන සංවේදී වීම, අන් අයට හිංසා හෝ නින්දා අපහාස නොකිරීම, අන්‍ය ජාතීන්ට හා අන්‍ය ආගම් වලට ගරුකිරීම මෙන්ම තමන් උපන් රටට ආදරය කිරීම වැනි ගුණ දහම් පුරුදු පුහුණු කරන බව ජනාධිපතිවරයා සිය පණිවුඩයෙන් සඳහන් කරයි.
 

More News..