brand logo

ජනපතිගේ නිදහසේ කතාව ගැන මංගල තැබූ සටහන

05 February 2020

72වන ජාතික නිදහස් දින සැමරුමේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ කතාව විශිෂ්ඨ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි. මේ සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබේ. එම පණිවුඩය මගින් ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ශක්තිමත් නායකයෙකු යනු ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අසීරු තීරණ ක්‍රියාත්මක කළ හැකි පුද්ගලයෙකු බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ට්විටර් පණිවුඩය පහතින් වේ....  
 

More News..