brand logo

ජනපතිගේ දිව්රුමට ගිය එජාප කණ්ඩායමට ජනතාවගෙන් හූවක්

18 November 2019

හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. එම අවස්ථාවට පැමිණි රවී කරුණානායක, අර්ජුන රණතුංග, දයා ගමගේ, වජිර අඹේවර්ධන සහ ජෝන් අමරතුංග යන අයට ජනතාවගේ දැඩ් විරෝධයක් එල්ලවිය. එම වීඩියෝව නරඹන්න.... https://www.facebook.com/aruna.lk.official/videos/601116707296878/    
 

More News..