brand logo

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

20 August 2021

රටේ පවතින වත්මන් වාතාවරණය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. රටේ පවතින වත්මන් වාතාවරණය පිළිබඳව එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමුවීමට නියමිතය.
 

More News..