brand logo

ජනපතිගෙන් අද ප්‍රකාශයක් - රට සතියකට වැසේ ?

20 August 2021

මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන්ගේ ඉල්ලීමට ජනපති හිස නමයි ?

මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන්ගේ ඉල්ලීම පරදී රට සතියක කාලයක් වසා දැමිමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. බොහෝ දුරට අද පස්වරුවේ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් සිදුකර මේ බව සඳහන් කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ. මේ අතර ජනාධිපතිවරයා හෙට මහනුවරට ගොස් මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක රටේ තත්වය සම්බන්ධයෙන් දැනුවත් කරනු ඇති බවද එම වාර්තාවල සඳහන්. .
 

More News..