brand logo

ජගත් පරිසර දිනය හෙට

03 June 2020

ජගත් පරිසර දිනය හෙටට (05 වැනිදා) යෙදී ඇත. මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වන්නේ “ජෛව විවිධත්වය-සොබා දහමට ඉඩක්” යන්නයි. ජගත් පරිසර දින ප්‍රධාන උත්සවය මිහින්තලය පුදබිමේ දී හෙට (05 වැනිදා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. කොරෝනා වසංගත කාලයේ දී කොළඹ නගරයේ පරිසර ස්වභාවය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිපදවන ලද වීඩියෝ පටයක් මෙම උත්සවයේ දී ජනාධිපතිවරයාට පිරිනැමීමට නියමිතය.
 

More News..