brand logo

ඡන්ද සලකුණු දහයක්ම සත්ත්ව රූප

12 October 2019

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස් පස් දෙනාම ලබාදී ඇති සලකුණුවලින් වැඩි ප්‍රමාණයක් සතුන්ගේ සලකුණු බව වාර්තා වේ. මෙලෙස ලබාදුන් දහසයකගේ සලකුණු වන්නේ රයිනෝසිරස්, මුවා, හංසයා, මාළුවා, ඔටුවා, කැන්ගරු, බකමූණා, ලේනා, සුනඛයා, රාජලියා යන ඒවාය. ත්‍රිරෝද රථය, මෝටර් කාරය, හෙලිකොප්ටරය, ට්‍රැක්ටරය යන වාහන සලකුණු හතරක්ද, අන්නාසි, ඇපල් ගෙඩිය යන පලතුරු සලකුණු දෙකක් සහ ක්‍රිකට් පිත්ත හා පාපන්දුව යනුවෙන් ක්‍රීඩා උපකරණ සලකුණු දෙකක් ද වශයෙන් සලකුණු ලබාදී ඇත. එහෙත් මල්වර්ගවලින් ලබාදී ඇත්තේ පොහොට්ටුව පමණි. චමින්ද සේනාරත්න
 

More News..