brand logo

බයිඩ්න් දිනුම්

07 November 2020

ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩ්න් පත් වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය පත් කරමිනි. නමුත් මේ වන විටත් ඇමෙරිකානු 46 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ සදහා වන ඡන්ද ගණන් කර අවසන් නොමැති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. කෙසේ වෙතත් මේ වන විට ලැබෙමින් පවතින ප්‍රතිඵල වලට අනුව ජෝ බයිඩ්න් ඡන්ද විද්‍යාල 290ක් ජයග්‍රහණය කර ඇති අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර ඇත්තේ ඡන්ද විද්‍යාල 214ක් පමණියි.
 

More News..