brand logo

ඡන්දේ කල් දාන්න යයි

25 September 2021

කොවිඩ් ජනතා පරමාධිපත්‍යයටත් බෝ කරන්න සැලසුමක්

ලබන පෙබරවාරියේ පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය තව වසරකින් කල් දැමීමට රජයේ අවධානය යොමු ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියනවා. දැනට පවතින පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ පෙබරවාරිය වන විට අවසන්වෙනවා. ඇතැම් පළාත් පාලන ආයතනයන් මෙම සැප්තැම්බර් මස සිට විසුරුවා හැරීමෙට බලතල තිබුණත් පළාත් පාලන අමාත්‍යවරයාට එම මැතිවරණය වසරකින් කල් දැමීමට තිබෙන බලතල උපයෝගී කරගෙන මෙම මැතිවරණය කල් දැමීමට සාකච්ඡා කරමින්පවතින බව පැවසෙනවා. කොවිඩ් තත්ත්වය හමුවේ වසර දෙකකට ආසන්න කායලක් ජනතාවට නිසි සේවයක් කිරීමට නොහැකි වූ බව ඉදිරියට ගෙන එමින් මෙම මැතිවරණ කල් දැමීම කිරීමට යන බව ආරංචි මාර්ග සඳහාන් කරනවා.
 

More News..