brand logo

චෝදනා වලට රෙජිනෝල්ඩ්ගෙන් උත්තර

23 January 2019

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සමඟ එක්ව පිහිටුවන නව දේශපාලන පක්ෂයක ලේකම්වරයා ලෙස කටයුතු කිරිමට ගිවිසුමකට අත්සන් කර නොමැති බව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා කියයි. ඔහු මේ බව කියා සිටියේ තමන්ට එල්ල වන චෝදනාවන වලට පිළිතුරු ලබාදීමට කැඳවූ මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
 

More News..