brand logo

චීන විදේශ කටයුතු ඇමති අද දිවයිනට

13 January 2020

චීන විදේශ කටයුතු අමාත්‍ය වංග් යි මහතා කෙටි සංචාරයක් සදහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. චීන විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවීමට නියමිතයි. විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ චීන විදේශ අමාත්‍යවරයා හෙට (14) දහවල් දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි.
 

More News..