brand logo

චීන ගගනගාමීන් තිදෙනෙක් උඩුගුවනට

17 June 2021

චීනය නිර්මාණය කරන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කටයුතු සඳහා අද චීන ගගනගාමීන් තිදෙනෙකු රැගත් රොකට් යානයක් ගුවන්ගතවී තිබේ. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය චීනයේ ගගනගාමීන්ට පනවා තිබෙන තහනම හේතුවෙන් චීනය මෙලෙස ටියංගොං නැමති අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකරනු ලබයි. [caption id="attachment_152085" align="aligncenter" width="976"] චීන ගගනගාමීන් තිදෙනා[/caption] "නී හයිෂෙං", "ලියු බෝමිං " සහ " ටැං හොංබෝ "යන චීන ගගනගාමීන් තිදෙනා මෙලෙස අභ්‍යවකාශ ගතවී තිබේ. අද අභ්‍යාවකාශ ගතවු ෂෙන්සු - 12 නැමති රොකට් යානයේ රැඳී සිටින ගගනගාමීන් මාස තුනක් අදාළ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිනු ඇති. ඒ අනුව පෘථිවියට කිලෝමීටර් 380 ක් (සැතපුම් 236) ක් පමණ දුරින් ටියැන්හේ මොඩියුලය තුළ ගත කිරීමට නියමිතය.  
 

More News..