brand logo

චීන එන්නත ලබාදීම ඇරඹේ

08 May 2021

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් (sinopharm ) කොවිඩ් මර්දන එන්නත මෙරට ජනතාව සඳහා එන්නත්කරණය අද (08) ආරම්භ කිරීමට නියමිතය. මේ අනුව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී එන්නත් ලබාදීම ආරම්භ කිරීමට සුදානම් කර තිබේ. අද දහවල් 2.30ට එම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කර ඇත.
 

More News..