brand logo

චීන එන්නතට WHO අනුමැතිය ලැබෙන ලකුණු

13 April 2021

චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මේ මස අවසාන වීමට ප්‍රථම ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් එසේ ලැබෙන්නේ නම් එම එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට වඩාත් පහසු වනු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු මෙම එන්නත් මෙරට සේවයේ නියුතු චීන ජාතිකයන්ට ලබාදුන් නමුත් මෙරට කිසිදු පුද්ගලයකුට එම එන්නත ලබානොදුන් බව ඔහු සඳහන් කරයි. ශ්‍රියානි විජේසිංහ
 

More News..