brand logo

චීනෙට හා වික්ටෝරියාවට සිංගප්පූරුවෙන් අමුතු සැලකීමක්

02 November 2020

චීන ජාතිකයන්ට හා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සිට පැමිණෙන සංචාරකයන්ට සිය රටට ඇතුළු වීමට අවසර දීමට සිංගප්පූරුව තීරණය කර තිබේ. එසේම කොවිඩ් 19 පරීක්ෂාවෙන් සමත් වන පුද්ගලයන් නිරෝධායනයට ලක් නොකිරීමටද ඔවුන් අපේක්ෂා කරයි. මෙම තීරණය ලබන සිකුරාදා එනම් නොවැම්බර් 06 වන දා සිට ක්‍රියාත්මක වනු ඇත. එරට විසින් මෙම ප්‍රදේශ දෙක සදහා එබදු ක්‍රියාවලියක් සිදු කිරීමට අදහස් කර ඇත්තේ සිය රටට ව්‍යාපාරික කටයුතු සඳහා පැමිණෙන පුද්ගලයන්ට අනවශ්‍ය කාලයක් නොරැදී ඔවුන්ගේ කටයුතු පහසුවෙන් කර ගැනීම පිනිසය. ඒ අනුව කොවිඩ් පරීක්ෂාව සඳහා දැනට සිදු කෙරෙන PCR පරීක්ෂාවෙන් ලැබෙන ප්‍රතිපලය සෘණ විය යුතුය. (PCR සෘණ යනු ඔවුන් කොවිඩ් ආසාධිතයින් නොවන බවයි.) එසේම එකී ප්‍රදේශවලින් පැමිණ දිගු කාලීන වීසා යටතේ සිටින අයට හා ස්ථිරව…
 

More News..