brand logo

චීනයේ වූහාන් සිට මෙරටට ගෙන් වූ ශ්‍රී ලාංකිකයින් 72වන ජාතික නිදහස සමරයි

04 February 2020

කොරෝනා වෛරසය චීනය තුළ පැතිරයාමත් සමග වූහාන් නගරයේ සිට මෙරටට ගෙන එන ලද සිසුන් ඇතුළු පිරිස අදට යෙදී ඇති 72වන ජාතික නිදහස් දිනය සමරනු ලැබීය. කුඩා දරුවන් සිව්දෙනෙකු ඇතුළු 33දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම මේ වන විට දියතලාව යුද හමුදා කදවුරේ රැදී සිටියි.
 

More News..