brand logo

චීනයේ වුහාන් සිට ගෙන්වා ගත් කණ්ඩායම දියතලාවෙන් යුධ හමුදා මුලස්ථානයට

14 February 2020

දියතලාව යුධ හමුදා කඳවුරේ සිටි චීනයේ වුහාන් සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 33 දෙනා අකුරේගොඩ යුධ හමුදා මුලස්ථානය වෙත රැගෙනවිත් තිඛේ. ඔවුන් යුධ හමුදා මුලස්ථානයේදී යුධ හමුදාපතිවරයා හමුවීමට නියමිතව තිඛෙනවා.පසුව ඔවුන් නිවසේ වෙත පිටත් කර හරින බවයි යුධ හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ. කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමග විශේෂ ගුවන් යානයකින් ඔවුන් දිවයිනට ගෙන්වා ගනුණු අතර පසුව ඔවුන් දියතලාව යුධ හමුදා කඳවුරේ විශේෂ නිරෝදාන මධ්‍යස්ථානය තුල රඳවා තිබුණා.
 

More News..