brand logo

චිචී සහ ටට්යානා යුග දිවියට

24 January 2019

හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ බාල පුතු රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සවය වීරකැටිය මැදමුලන දී අද (24) ඉතාමත් චාම් ආකාරයෙන් පැවැත් වෙනවා. මෙම අවස්ථාවට රාජපක්ෂ පවුලේ ඥාතීන් මෙන්ම දේශපාලඥයින් රැසක් සහභාගි වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. රෝහිත රාජපක්ෂ සහ ටට්‍යානා ජයරත්නගේ විවාහයේ ඡායාරූප සහ වීඩියෝ මේ වන විට අන්තර්ජාලයට නිකුත් වෙමින් පවතිනවා. එම ඡායාරූප සහ වීඩියෝ පහතින් බලන්න..... https://www.facebook.com/milinda.rajapaksha.52/videos/10155762517636493/
 

More News..