brand logo

චාමිකට සහ බිනුරට කොරෝනා

21 January 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ චාමික කරුණාරත්න සහ බිනුර ප්‍රනාන්දුට මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇති බවයි.
 

More News..