brand logo

චමින්ද වාස් ඉල්ලා අස්වෙයි

22 February 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු ලෙස පත් කළ චමින්ද වාස් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ ඒ අනුව චමින්ද වාස් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයෙන් ද ඉවත්ව ඇති බවයි. කෙසේ වෙතත් එම තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (23) කොදෙව් දූපත් බලා පිටත්ව යනු ඇත.  
 

More News..