brand logo

චම්පිකට තියපු අත රාජිතටත් තියයි ද?

21 December 2019

කෙසේ හෝ චම්පික රණවක අත්අඩංගුවට පත්වීමත් සමග රාජිත සේනාරත්න වඩාත් කලබලයට පත්වී ඇති බව පෙනේ. ඒ පසුගියදා රඟදැක්වුණු ‘සුදු වෑන් රියදුරන්ගේ මාධ්යර හමුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනීද’ යන සැකය මත ය. එසේ නොවන්නට, ඔහු චම්පික අත්අඩංගුවට ගත්තායින් පසුවදාම අධිකරණය හමුවට ගොස් ‘අපේක්ෂිත ඇප’ ඉල්ලන්නේ නැත. කෙසේවෙතත් රාජිතට අපේක්ෂිත ඇප ලැබුණේ නැති අතර ඉදිරියේදී ඔහුව ද අත්අඩංගුවට ගනු ඇති බවට ‘මුහුණුපොතේ’ පවා කතාවට බහට ලක්වෙමින් පවතී. ඒ අනුව ‘චම්පික තනි නොකරන්න... රාජිතවත් යවන්න...’ වැකිය මේ දිනවල මුහුණුපොතේ එහා මෙහා වන ජනප්‍රියම වැකියක් බවට පත්වී ඇත.
 

More News..