brand logo

චමල් සහ වෙල්ගම පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ලිපි දෙකක් ලබාගනී

04 October 2019

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවට සහතික කර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ සහ කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගෙන් ලිපි දෙකක් ලබාගෙන ඇත. ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සදහා ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායාක ද මෙවැනි සහතිකයක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ලබාගෙන ඇත. චමල් රාජපක්ෂ සිය සහතිකය පසුගිය 01 වැනිදාද, කුමාර වෙල්ගම බ්‍රහස්පතින්දා ද (03) ලබාගෙන ඇත.
 

More News..