brand logo

චන්දිමාල් සහ පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනයට

02 June 2021

අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ පුද්ගලයන් 13 දෙනා සහ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මෙන්ම නිරූපන ශිල්පිණී පියුමි හංසමාලි නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට පියවර ගෙන තිබේ. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සහ සංචරණ සීමා කඩ කරමින් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය වෙනුවෙන් කොළඹ තරු පන්තියේ හෝටලයක පසුගිය 30 වනදා රාත්‍රියේ සාදයක් සංවිධාන කිරීමට සහ සහභාගීවීමට ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සාදය සඳහා 30දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගි වී ඇති බවයි පොලිසිය අනාවරණ කරයි.
 

More News..