brand logo

චන්දිමාල්ගේ සාදයට සහභාගි වූ තවත් 6ක් අත්අඩංගුවට

01 June 2021

පසුගියදා කොළඹ තරු පහේ හෝටලයක පැවැති උපන් දින සායකට සහභාගි වූ තවත් පුද්ගලයින් 6දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර පිරිමි 5දෙනෙක් සහ එක් කාන්තාවක් වූ බව පොලීසිය පැවසීය. එම උපන් දින සාදය සංවිදානය කිරිම සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ඊයේ පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබුණි.
 

More News..