brand logo

චන්ද්‍රිකා රට හැර යාමට සුදානමක්

19 November 2019

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නැවත වතාවක් විදෙස් ගත වීමට සූදානම් වෙමින් සිටින බවට වාර්තා වෙයි. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණය වෙනුවෙන් වැඩ කළ ඇය එම පරාජයෙන් පසු මෙසේ රටහැර යෑමට සූදානමින් සිටින බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. ඇය ප්‍රසිද්ධ වේදිකාවේ දී සඳහන් කළේ තමන් ජනාධිපතිවරනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය යළි අල්ලා ගන්නා බවයි.
 

More News..