brand logo

චන්ද්‍රිකා පුත් විමුක්ති දේශපාලනයට ගෙන ඒමට සැරසෙයි

31 October 2019

එළැඹෙන 05 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සමුළුවේදී විශේෂ සිදුවීමක් සිදුවීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන ඒමේ සූදානමයි. මෙම සමුළුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ඊට තෝරාගත් පිරිසක් වෙත පමණක් දැනුම් දී ඇත.
 

More News..