brand logo

චන්ද්‍රසිරි ගජධීරගෙන් හිස්වු මන්ත්‍රී ධූරය මනෝජ් සිරිසේනට

13 September 2019

චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ධූරයට හිටපු පළාත් අමාත්‍ය මනෝජ් සිරිසේන මහතා නම් කර තිබේ. මැතිවරණ කොමිසම පැවසුවේ ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (12) නිකුත් කළ බවයි. ඒ අනුව ඔහු ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ඇති.
 

More News..