brand logo

ගෝඨා යාපනයේ ජන රැළියට එක්වෙයි

28 October 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජන රැළියක් මේවන විට යාපනයේ නරික්කුන්ඩුරු ක්‍රීඩාපිටියේදී ආරම්භ කර ඇත. ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට එම ජන රැළිය අමතමින් සිටියි.
 

More News..