brand logo

ගෝඨා පොත් ප්‍රදර්ශන භූමියේ සංචාරයක

28 September 2019

පොත , පත පරිශිලනය සදහා ජනතාව දක්වන උනන්දුව ගැන තමා ඉමහත් සතුටුටට පත්වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශන භූමියේ සංචාරයක නිරත වෙමින් ගෝඨාභය මහතා මේ බව පැවසීය. මෙය රටේ අනාගතය පිළිබඳ වැදගත් චිත්‍රයක් පෙන්නුම් කරන බවද ඒ මහතා පවසයි. මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත " ගෝඨාභය " ග්‍රන්ථය මිලදී ගත් පාඨකයන්ගේ ඉල්ලීම පරිදි ප්‍රදර්ශන භූමියේ රැදී සිටිමින් සිය අත්සන සනිටුහන් කරදීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කලේය.
 

More News..