brand logo

ගෝඨා දින්නොත් එජාපයේන් 50ක් පනී

06 November 2019

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගතහොත් ඊට පසු දිනම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 50 ක පමණ ප්‍රමාණයක් ඔහුගේ සහයට එකතුවීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙක් මේ බව සඳහන් කල බව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අතර එම පිරිස ගෝඨාභය රාජපක්ෂ මහතාට එක්වීම වැලක්වීමට විශාල මුදල් ප්‍රමාණයන් ලබා දීඇති බවද ඔහු සඳහන් කරයි.
 

More News..