brand logo

ගෝඨා අස්වෙයි

14 July 2022

ඉල්ලා අස්වීමේ ලිපියේ සත්‍යාසත්‍යභාවය සොයයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා ඉස්වීමේ ලිපිය මීට මද වේලාවකට පෙර කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලැබී ඇත. මෙම ලිපියේ නීතිමය තත්ත්වය නිල භාවය තහවුරු කිරීමෙන් පසු ඒ ගැන ජනතාව දැනුවත් කරන බව කතානායකට සම්බන්ධ ආරංචි මාර්ග කියයි.  
 

More News..