brand logo

ගෝඨා අද අනුරාධපුරයට

12 August 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ අනුරාධපුර රුවන්වැලි මහාසෑය වැදපුදා ගැනීමට නියමිතයි. එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ අද පස්වරුවේ රුවන්වැලි මහා සෑය අසළ පැවැත්වෙන ආගමික වතාවත් කිහිපයකටම සහභාගිවීමට නියමිත බවයි. මේ අතර ඊයේ පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ‌එතෙිහාසික කැලණිය රජමහා විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබාගනු ලැබුවා.
 

More News..