brand logo

ගෝඨාභය හත්වන විධායක ජනපති ලෙස හෙට දිවුරුම් දෙයි

17 November 2019

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීක සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (18) දිවුරුම් දීමට නියමිතයි. ඒ අනුව හෙට පෙරවරුවේ අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී දිවුරුම් දීමට නියමිත බව පොදුජන පෙරමුණ පවසයි. දිව්රුම් දීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලි සෑ මහ මළුවේදී ජාතිය ඇමතීමද සිදුවන බව පොදුජන පෙරමුණ සඳහන් කළේය.
 

More News..