brand logo

ගෝඨාභය රාජපක්ෂට නොතීසි ලැබි නෑ

09 April 2019

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකාවේ නඩු ගොනු කර තිබුණත් ඔහුට ඒ සම්බන්ධයෙන් නොතීසි ලැබි නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ තම ට්විටර් ගිණුම හරහාය.   https://twitter.com/RajapaksaNamal/status/1115276104871186432
 

More News..