brand logo

ගෝඨාභය මහනුවර කටුකැලේ පිල්ලෙයාර් කෝවිලට

14 August 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අද මහනුවර කටුකැලේ පිල්ලෙයාර් කෝවිලට ගොස් අශිවාර්වාද ලබාගත්තේය. එහිදී ගෝඨාභය රාජපක්ෂ පිළිගැනීම වෙනුවෙන් විශේෂ ජනතාවක් එක්රැස්ව සිටි බවද අප වාර්තාකරුවන් සදහන් කළේය.
 

More News..