brand logo

ගෝඨාභය ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමග ජනතාව ප්‍රීතිඝෝෂා පවත්වයි

11 August 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමත් සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව ප්‍රීතිඝෝෂා පැවැත්වූහ. අම්බලන්තොට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ජනතාව රතිඥ්ඥා දල්වමින් කිරිබතක් පිස අම්බලන්තොට නගරය මධ්‍යයේ සිය සතුට පලකල අතර නව ජනාධිපති අපේක්ෂකයාගේ විශාල බැනරයක් අම්බලන්තොට නගරය මධ්‍යයේ ප්‍රදර්ශනය කරමින් ඔවුන් ප්‍රීතිඝෝෂා පැවැත්වූහ. අජිත් පුෂ්පකුමාර
 

More News..