brand logo

ගෝඨාභය එම කඳවුරේ දුර්වලම අපේක්ෂකයා - විජිත හේරත්

21 August 2019

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසුවේ, එජාපයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තවමත් කිසිවක් කිව නොහැකි නමුත්, ඊට විරුද්ධ පක්ෂයෙන් ඉදිරිපත් වී ඇති ගෝඨාභය, එම කඳවුරේ ‘දුර්වලම අපේක්ෂකයා’ වන බව සහතික වශයෙන් ම කිව හැකි බව ය. ඔහු වැඩිදුරටත් පවසන ආකාරයට, ‘හොඳම අපේක්ෂකයා’ කලඑළි බසින්නේ අද (ඉරිදා) ගෝල්ෆේස් පිට්ටනියෙනි. මහාචාර්ය ලියනගේ අමරකීර්ති ඇතුළු විද්වතුන් පිරිසක් ද, ‘හොඳම අපේක්ෂකයා 18 වැනිදා ගෝල්ෆේස් පිට්ටනියෙන් කලඑළි බසින බව’ට මුහුණු පොත පුරා ‘වීඩියෝ කෑලි’ මුදාහැර තිබුණි.
 

More News..