brand logo

ගෝඨාභයගේ ගම්පොළ රැස්වීමට විශාල ජනතාවක්

23 October 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පොළ ප්‍රදේශයේ අද ජන රැළියක් පැවැත් විය. එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, දි.මු. ජයරත්න මහතා ඇතුළු දේශපාලඥයින් රැසක් සහභාගි විය. මෙම අවස්ථාවට විශාල ජනතාවක් පැමිණ සිටි බව අප වාර්තාකරුවන් සදහන් කළේය.
 

More News..