brand logo

ගෝඨාගේ නඩුව අභියාචනාධිකරණ දුන් නියෝගයේ පිටපතක් නොලැබී හේතුවෙන් ලබන 23දක්වා කල් යයි

20 September 2019

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 08 දෙනෙකු ඇවන්ට්ගාර්ඩ් නඩුවෙන් නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් නියෝගයේ පිටපතක් නොලැබීම හේතුවෙන් නඩුව යළි ඉදිරි දිනයක් දක්වා කල් දමා ඇත. ඒ අනුව අදාළ නඩුව යළි මෙම මස 23 වැනිදා කැඳවනු ලැබේ.
 

More News..