ගෝඨාගේ ඇද උඩ අරගලකරුවෝ ගිමන් හරිති
09 July 2022
ගෝඨාගේ ඇද උඩ අරගලකරුවෝ ගිමන් හරිති
09 July 2022
අරගලකරුවෝ ජනාධිපති මන්දිරය තුළ කළ දේ
ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අරගලකරුවන් මේ වනවිට ජනාධිපති මන්දිරය තුළ සැරිසරමින් විවිධ ක්‍රිියාකාරකම්වල නියුතු වන අන්දම දැක්වෙන ඡායාරූප අප වාර්තා කරුවන් අපට එවා ඇත. ඇතැම් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිදන කාමරයටද ඇතුළු වී ඔහුගේ ඇද මත වාඩි වී සිටින අරයුරුද, ඇතැමුන් නානාකාමරයේ සිට කළ යම් යම් දේද මේ ඡායරූප තුළ අන්තර්ගතව ඇත.
