brand logo

ගොවි නිෂ්පාදන ප්‍රවාහනය දුම්රියෙන් සිදුකිරීමට සැළසුමක්

28 January 2021

ගොවි නිෂ්පාදන ප්‍රවාහනය දුම්රිය මගින් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. එළවළ පලතුරු ඇතුළු ගොවි නිෂ්පාදන තොග ලොරිරථ වලින් ප්‍රවාහනය කිරීමේදී විශාල නාස්තියක් සිදුවන අමාත්‍යවරයා සදහන් කරයි. ඔහු මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති රැස්වීමකදීයි. ඒ සදහා විශේෂ දුම්රිය මැදිරි නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව ද මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සදහන් කළේය.
 

More News..