brand logo

ගෙල වැලලාගත් තරුණයාට කොරෝනා

02 November 2020

පානදුර, වෑකඩ ප්‍රදේශයේ 27 හැවිරිදි සියදිවි හානි කරගත් තරුණයෙක්ට කොවිඩ් අසාදිත බව තහවුරු වී ඇත. පසුගිය 31 වන දින පානදුර මූලික රෝහලට ඇතුලත් කිරීමේ දී මොහු මිය ගොස් ඇති බව වාර්තා වේ. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී සිදු කළ කළ PCR පරික්ෂාවේදී ඔහුට කොවිඩ් ආසාදිත බව තහවුරු කර ගෙන ඇත. එමෙන්ම අදාල තරුණයා මත්ද්‍රව්‍යවලට අබ්බැහි වී සිටි පුද්ගලයෙකු බවද ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි. එය මෙරට දී සිදුවු 22 වන කොවිඩ් මරණය ලෙස වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
 

More News..