brand logo

ගූගල් මුල් පිටුව අද ලංකාව වෙනුවෙන් සැරසුණු හැටි

04 February 2022

ගූගල් සෙවුම් යන්ත්‍රයේ මුල් පිටුව 

ශ්‍රී ලංකාවේ ජතික නිදහස් දිනය නිමිත්තෙන් ගූගල් සෙවුම් යන්ත්‍රය සිය මුල් පිටුව අද දිනයේදි ශ්‍රි ලංකාවේ ජාතික කොඩියෙන් සරසා තිබෙනවා. විවිධ රටවල පවතින විවිධ ජාතික උත්සව හා ලෝකයේ වැදගත් අවස්ථාවන් වෙනුවෙන් ගූගල් සෙවුම් යන්ත්‍රය සිය මුල් පිටුව ඒ ඒ රටවලට වෙන්කරනු ලබයි.
 

More News..