brand logo

ගුවන් තොටුපළේ ආරක්ෂාවට සිටි පස්දෙනෙකුට කොරෝනා

26 January 2021

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ රාජකාරියේ නිරතව සිටි ආරක්ෂක අංශ සාමාජිකයින් පස්දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ. පසුගිය 23 වැනිදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලට අනුව මේ බව තහවුරු වී ඇත. ඒ අනුව මෙම ආරක්ෂක අංශ සාමාජිකයින් රාජකාරියේ නිරතව සිටියදී සමීපව ඇසුර කරන ලද පුද්ගලයින් හා ස්ථාන සෙවීම ආරම්භ කර ඇත.
 

More News..