brand logo

ගුවන් අනතුර සිදුවුනු ආකාරය පිළිබද ඇසින් දුටු සාක්ෂිය

17 December 2020

ගුවන් හමුදා මූලික පුහුණුව අතරතුරදී පසුගිය 15 වැනිදා පී.ටී. 6 පුහුණු ගුවන් යානය අනතුරට ලක්විය. එම අනතුර සිදුවන අවස්ථාවේ ඒ අසළ රැදී සිටි ඇසින් දුටු සාක්ෂියක් පොලීසිය විසින් සොයාගෙන ඇත. ඒ, හර්ෂ දිනේශ් මහතා... හර්ෂ දිනේශ් මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින්, අප ඒ මහතාගෙන් ගුවන් අනතුර සිදුවූ ආකාරය පිළිබදව ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු විස්තර කළේ මෙලෙසින්....   https://youtu.be/84riCKoDxoc
 

More News..