brand logo

ගුරු පත්වීම් ලැබූ ඩිප්ලෝමාධාරීන්ගේ නාමලේඛණය නිකුත් කෙරේ

15 January 2021

    ශ්‍රී ලංකා ගුරු සේවය සඳහා 3-1(ආ) ශ්‍රේණියට පත්වීම් ලැබූ 2016/2018 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ගේ නාමලේඛණය මේ වන විට පළකර තිබේ. එම නාමලේඛණය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළකර ඇත. ඩිප්ලෝමාධාරීන්ගේ නාමලේඛණය සඳහා - www.moe.gov.lk
 

More News..