brand logo

ගිරිඋල්ල සහ පූජාපිටියේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

09 January 2021

ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී වසම් දෙකක් සහ පූජාපිටිය ප්‍රදේශයේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි අද(09) මේ මොහොතේ සිට හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
 

More News..