brand logo

ගිම්හාන සමයේ සංචාරවලින් වළකින්න

11 June 2021

ගිම්හාන සමයේ සංචාරවලින් වළකින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය යුරෝපා රටවල පුරවැසියන්ට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. අවදානම මෙතෙක් පහව ගොස් නොමැති හෙයින් අසල්වැසි රටවල සංචාරය කරන්නේ නම්, එය වගකීම් සහගතව ඉටු කරන්නැයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාප ප්‍රධානී හාන්ස් ක්ලූජ් දැනුම් දෙයි. යුරෝපයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් සහ මරණ අනුපාතය පහළ ගොස් ඇති නිසා කලාපීය රටවල් 53 න් 36 ක සීමා ලිහිල් කර තිබේ.
 

More News..