brand logo

ගිනිඅවි සහ හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

19 June 2019

වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කළ මෙහෙයුමකින් ගිනිඅවි සහ හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සන්තකයේ තිබී පිස්තෝලයක්, ඒ සඳහා භාවිත කරන උණ්ඩ 7ක්, රිවෝල්වර ගිනිඅවියක් හා හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 100ක් සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළ අතර එම සැකකරු 47 හැවිරිදි මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.
 

More News..