brand logo

ගිනිඅවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

19 December 2018

ඉංගිරිය යටවතුර ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩයක් සමඟ සැකකරුවෙකු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක් වූ හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 

More News..